ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇබෑර්තු - 2025
1.1 රාජකාරී ස්වභාවය
නුවරඑළිය පිහිටි මසන්තපති නිවමස් බිේපත්ත සකස් කිරීම සහ ෙෘහපාලනය, මෙවු අලංකරණය හා
ආහාරපාන සැපයීමේ කාර්ලයයන්ත පිළිබඳ අධීක්ෂණය.
2 රෙදිපිළි කාමර සේවක තනතුර - [ඇබෑර්තු 01]
2.1 රාජකාරි ස්වභාවය
පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයෙහි නිල ඇඳුම්, තිර රෙදි ඇතුළු රෙදිපිළි වල පිරිසිදුකම සහ නඩත්තුව සහතික කිරීමට අදාළව ආහාරපාන හා ගෘහපාලන සේවා දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කටයුතු ඉටු කිරීම මෙම තනතුර හරහා අපේක්ෂා කරනු ලබයි.
මෙහි පහත දැක්වෙන ආදර්ශ ආකෘති පත්‍රය ප්‍රකාරව පිළියෙල කරගත් අයදුම්පත් අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත් ද සමඟ 2025 මාර්තු මස 17 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ " පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ " යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. (මෙම දැන්වීම www.parliament.lk වෙබ් අඩවිය ඔස්සේ ද ලබා ගත හැක).
Full Detail
Application
0 Comments