දකුණු පළාත් උපාධිධාරී ගුරු පුරප්පාඩු 2025 - විවෘත විභාග අයදුම්පත
දකුණු පළාත් සභාව (SPC) - පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PPSC) / අධ්‍යාපන අමාත්‍යාංශය - දකුණු පළාත (SP)
පහත සඳහන් තනතුරු සඳහා අයදුම්පත (රැකියා පුරප්පාඩු)
දකුණු පළාත් සභාවේ (SPC) පළාත් පාසල්වල දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) 3 පන්තියේ I (a) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය 2025
Full details
Vacancy List
Online Application
0 Comments