ආයුර්වේද සම්බාහන චිකිත්සකයින් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2025 - ආයුර්වේද දෙපාර්තමේන්තුව


Published from Blogger Prime Android App


දේශීය වෛද්‍ය පද්ධති සඳහා වූ ජාතික ආයතනය (NIIMS / ජාතික සාම්ප්‍රදායික වෛද්‍ය ආයතනය (NITM) - ආයුර්වේද දෙපාර්තමේන්තුව


 පහත සහතික පාඨමාලා 2025 සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත


 01. ආයුර්වේද සම්බාහන චිකිත්සකයින් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව


 සුදුසුකම්: අ.පො.ස 

✅NVQ 4 මට්ටම 

✅කාලය: වසර 1 

✅අවසන් දිනය: 2025.03.24


Full Details 👇

English - Click_Here

Sinhala - Click_Here

Tamil - Click_Here


Application Download Link 

Post a Comment

0 Comments

WhatsApp