ලංකා විදුලිබල මණ්ඩලය
පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ශාඛාව
ඇබෑර්තු
01. සිවිල් අධිකාරී තනතුර (කොන්ත්‍රාත් පදනම / පුරප්පාඩු 02)
02. කනිෂ්ඨ කාර්මික සහයක (කොන්ත්‍රාත් පදනම / පුරප්පාඩු 03)
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය : 2025.03.28 දින.
තෝරා ගැනීම : සම්මුඛ පරීක්ෂණයක් මගිනි.
සේවයට අදාළ කොන්දේසි :
🔺සේවය සඳහා බඳවා ගැනීම අවුරුදු දෙකක (02) කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත වනු ඇත.
🔺සේවා ස්ථානය උතුරු පළාත වේ.
🔺තෝරාගත් අයදුම්කරුවන් මන්නාරම පිහිටි ව්‍යාපෘති වැඩ බිමේ සේවය කළ යුතු අතර, අමතර පැය වැඩ කිරීමට හැකි විය යුතුය.
Full details
Model Application
0 Comments