අලුත් අවුරුද්දට පෙර උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග පවසනවා.
ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය දෙසැම්බර් 31 වනදා අවසන් විය.
0 Comments