දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කෙරේ

Published from Blogger Prime Android App
2025 වසරට අදාළ දහම් පාසල් ගුරු විභාගයේ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා.

මෙම විභාගයට අදාළ අයදුම්පත හා තොරතුරු


ලිපිනයෙන් ලබාගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Post a Comment

0 Comments

WhatsApp