IQ Test | බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න

Quiz Page
Quiz Header Image
බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්න (IQ Test)
Question 1: පහත යම්කිසි සම්බන්ධතාවක් සහිත පද හතරක් බැගින් දී ඇත. එම පද හතර අතුරින් එක් පදයක් පමණක් කිසියම් ලක්‍ෂණයකට අනුව අනෙක් පද තුනට වඩා වෙනස් වේ. එසේ වෙනස් වන පදය තෝරන්න.
A) අඬනවා
B) සිනාසෙනවා
C) රවනවා
D) දුක් වෙනවා
Explanation:දුක් වෙනවා .
Question 2: පහත යම්කිසි සම්බන්ධතාවක් සහිත පද හතරක් බැගින් දී ඇත. එම පද හතර අතුරින් එක් පදයක් පමණක් කිසියම් ලක්‍ෂණයකට අනුව අනෙක් පද තුනට වඩා වෙනස් වේ. එසේ වෙනස් වන පදය තෝරන්න
A) වැව
B) විල
C) ගංගාව
D) දොළ
Explanation: වැව.
Question 3: පහත යම්කිසි සම්බන්ධතාවක් සහිත පද හතරක් බැගින් දී ඇත. එම පද හතර අතුරින් එක් පදයක් පමණක් කිසියම් ලක්‍ෂණයකට අනුව අනෙක් පද තුනට වඩා වෙනස් වේ. එසේ වෙනස් වන පදය තෝරන්න
A) උගත්
B) ගුණවත්
C) බුද්ධිමත්
D) ධනවත්
Explanation: ධනවත්.
Question 4: පහත යම්කිසි සම්බන්ධතාවක් සහිත පද හතරක් බැගින් දී ඇත. එම පද හතර අතුරින් එක් පදයක් පමණක් කිසියම් ලක්‍ෂණයකට අනුව අනෙක් පද තුනට වඩා වෙනස් වේ. එසේ වෙනස් වන පදය තෝරන්න
A) සිනමාපටය
B) කලා කෘතිය
C) නාට්‍යය
D) නවකතාව
Explanation:කලා කෘතිය.
Question 5:පහත යම්කිසි සම්බන්ධතාවක් සහිත පද හතරක් බැගින් දී ඇත. එම පද හතර අතුරින් එක් පදයක් පමණක් කිසියම් ලක්‍ෂණයකට අනුව අනෙක් පද තුනට වඩා වෙනස් වේ. එසේ වෙනස් වන පදය තෝරන්න
A) ඉරිඟු
B) සහල්
C) තිරිඟු
D) කුරහන්
Explanation: සහල්.

ලකුණු පුවරුව

මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0

නිවැරදි පිළිතුරු: 0

වැරදි පිළිතුරු: 0

මුලු ලකුණු: 0%

Post a Comment

0 Comments

WhatsApp