⭕Management Service Officer Examination 2019 (2025)⭕




 ⭕කළමනාකරණ සේවා නිලධාරි විභාගය 2019 ( 2025)⭕ 

Admission ලැබෙමින් ඇත.

ඔබ විභාගයට කිසිදු සූදානමක් නොමැති අයෙක් නම් අද සිටම සූදානම් වන්න. ඔබට සමත් විය හැකි ය.
( ග්‍රාම නිලධාරී විභාගයේ එසේ සම්බන්ධ වු සමහරුන් දැන් ග්‍රාම නිලධාරින් ලෙස සේවය කරයි.)

මන්ද අති බහුතරය Admission එනතුරු විභාගයට කිසිදු සූදානමක් වී නොමැත.
එසේම බහුතරය මෙම විභාගයට පෙනි නොසිටිනු ඇත. ( 30 % - 50 %)

ඉතින් මෙම දින කිහිපය මහන්සි වී වැඩ කර විභාගය සමත් වි රාජ්‍ය සේවයට පිවිසෙන්න.

මෙහිදී එන විෂය නිර්දේශය පිළිබඳව පහත ලින්ක් එකෙන් ඔබට දැනගැනීමට හැකියාව ඇත.

මෙහි සටහන් වන්නේ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා අවශ්‍ය වන විෂය නිර්දේශය පමණයි.

විෂය නිර්දේශය - Click here

Post a Comment

0 Comments

WhatsApp