කොරියානු භාෂාව ඉගෙන ගමු
පාඩම 1
ශිෂ්‍යයෙක්
학생
ගුරුතුමා / ගුරුමිය
선생님
සමාගම් සේවකයා
회사원
කම්කරුවෙක්
근로자
පොලිස් නිලධාරියා
경찰관
ගිනි නිවෙන නිලධාරියා
소방관
රාජ්‍ය නිලධාරියෙක්
공무원
වෙළඳ සේවිකාව / සේවකයා
점원
වෛද්‍යවරයා
의사
හෙදියක්
간호사
කෝකියා
요리사
රියදුරු
운전기사
තාක්ෂණවේදියා
기술자
වඩුවා
목수
ගොවියෙක්
농부
ධීවරයා
어부
පාඩම 2
ගුරු
선생님
දරුවා
아이
කතුරු
가위
පරිගණකය
컴퓨터
කැල්කියුලේටරය
계산기
පිහිය / කපන යන්ත්‍රය
칼 (kal)
කණ්නාඩි
안경
කෝප්පය
컵
ඔව්
네
සංවාදය
대화
උච්චාරණය
발음
දෛනික අවශ්‍යතා
생활용품
වැසිකිලි කඩදාසි
휴지
පවුලේ ඡායාරූපය
가족사진
විදේශ ගමන් බලපත්‍රය
여권
මුදල් පසුම්බිය
지갑
යතුර
열쇠
බෑගය
가방
කුඩය
우산
ආලේපන
화장품
කණ්ණාඩිය
거울
පනාව / බුරුසුව
빗
කොට්ටය
베개
බ්ලැන්කට්ටුව
이불
0 Comments