සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න
ප්‍රශ්නය 1: රේඩියෝව (Radio) සොයාගත්තේ කවුද?
(i) ජෝන් ලොගී බෙයාර්ඩ්
(ii) තෝමස් එඩිසන්
(iii) ගුග්ලියෙල්මෝ මාර්කෝනි
(iv) ග්‍රැහැම් බෙල්
පැහැදිලි කිරීම: ඉතාලි ජාතික විද්‍යාඥ ගුග්ලියෙල්මෝ මාර්කෝනි විසින් රැහැන් රහිත පණිවිඩ හුවමාරු ක්‍රමය (රේඩියෝව) නිපදවන ලදී.
ප්‍රශ්නය 2: දුරකථනය (Telephone) සොයාගත්තේ කවුද?
(i) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්
(ii) මාර්කෝනි
(iii) චාල්ස් බැවේජ්
(iv) තෝමස් එඩිසන්
පැහැදිලි කිරීම: ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් 1876 වසරේදී ප්‍රථම දුරකථනය නිපදවා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී.
ප්‍රශ්නය 3: රූපවාහිනිය (Television) සොයාගත්තේ කවුද?
(i) ග්‍රැහැම් බෙල්
(ii) ජෝන් ලොගී බෙයාර්ඩ්
(iii) මාර්කෝනි
(iv) අයිසැක් නිව්ටන්
පැහැදිලි කිරීම: ස්කොට්ලන්ත ජාතික ඉංජිනේරුවෙකු වූ ජෝන් ලොගී බෙයාර්ඩ් 1920 දශකයේදී ප්‍රථම යාන්ත්‍රික රූපවාහිනිය ප්‍රදර්ශනය කළේය.
ප්‍රශ්නය 4: පරිගණකයේ පියා (Father of Computer) ලෙස සැලකෙන්නේ කවුද?
(i) බිල් ගේට්ස්
(ii) චාල්ස් බැවේජ්
(iii) ඇලන් ටියුරින්
(iv) ස්ටීව් ජොබ්ස්
පැහැදිලි කිරීම: චාල්ස් බැවේජ් විසින් 'ප්‍රභේදක එන්ජිම' (Difference Engine) නම් සංකල්පය ඉදිරිපත් කිරීම නිසා ඔහුව පරිගණකයේ පියා ලෙස හඳුන්වයි.
ප්‍රශ්නය 5: ලෝක ව්‍යාප්ත ජාලය (WWW) නිර්මාණය කළේ කවුද?
(i) මාර්ක් සකර්බර්ග්
(ii) බිල් ගේට්ස්
(iii) ටිම් බර්නර්ස් ලී
(iv) ලැරී පේජ්
පැහැදිලි කිරීම: සර් ටිම් බර්නර්ස් ලී විසින් 1989 දී වර්ල්ඩ් වයිඩ් වෙබ් (WWW) සංකල්පය සහ HTTP තාක්ෂණය හඳුන්වා දෙන ලදී.
ප්‍රශ්නය 6: සූර්ය මණ්ඩලයේ සූර්යයාට ළඟම ඇති ග්‍රහලෝකය කුමක්ද?
(i) සිකුරු
(ii) පෘථිවිය
(iii) බුධ
(iv) අඟහරු
පැහැදිලි කිරීම: බුධ ග්‍රහයා සූර්යයාට ඉතාම ආසන්නයෙන් පිහිටා ඇති අතර එය සූර්ය මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය ද වේ.
ප්‍රශ්නය 7: සූර්ය මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද?
(i) සෙනසුරු
(ii) බ්‍රහස්පති
(iii) යුරේනස්
(iv) පෘථිවිය
පැහැදිලි කිරීම: බ්‍රහස්පති ග්‍රහයා කෙතරම් විශාලද යත් පෘථිවිය වැනි ග්‍රහලෝක 1,300 කට වඩා එය තුළ තැබිය හැකිය.
ප්‍රශ්නය 8: 'රතු ග්‍රහයා' (Red Planet) ලෙස හඳුන්වන්නේ කවුද?
(i) සිකුරු
(ii) අඟහරු
(iii) බ්‍රහස්පති
(iv) බුධ
පැහැදිලි කිරීම: අඟහරු ග්‍රහයාගේ මතුපිට යකඩ ඔක්සයිඩ් බහුල බැවින් එය රතු පැහැයෙන් දිස්වේ.
ප්‍රශ්නය 9: ජීවීන් සිටින බවට තහවුරු වී ඇති එකම ග්‍රහලෝකය කුමක්ද?
(i) අඟහරු
(ii) සිකුරු
(iii) පෘථිවිය
(iv) බ්‍රහස්පති
පැහැදිලි කිරීම: ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ජලය සහ වායුගෝලය ඇති අප ජීවත් වන පෘථිවිය දැනට ජීවය සහිත එකම ග්‍රහලෝකයයි.
ප්‍රශ්නය 10: පෘථිවියට ඇති එකම ස්වාභාවික උපග්‍රහයා කවුද?
(i) ටයිටන්
(ii) චන්ද්‍රයා
(iV) ගැලිමීඩ්
(iv) ෆෝබෝස්
පැහැදිලි කිරීම: පෘථිවිය වටා පරිභ්‍රමණය වන එකම ස්වාභාවික ආකාශ වස්තුව චන්ද්‍රයා වේ.
ලකුණු පුවරුව
මුහුණ දුන් ප්‍රශ්න ගණන: 0
නිවැරදි පිළිතුරු: 0
වැරදි පිළිතුරු: 0
මුලු ලකුණු: 0%
0 Comments