මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව අවම වශයෙන් සරසවි වරම් හිමිකරගත් සිසුන්ගෙන් 45,000කට ආසන්න පිරිසකට පමණක් විශ්ව විද්‍යාල වෙත ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාව පවසනවා.
මෙවර ප්‍රතිඵලවලට අනුව සිසුන් 177,588ක් විශ්ව විද්‍යාලය සදහා ඇතුළත් වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා තිබුණා.
ඒ අනුව විශ්වවිද්‍යාල වරම් හිමි නොවන ඉතිරි සිසුන් 132,000ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
මෙවර 9457 දෙනෙකු විෂයන් තුනටම විෂයන් තුනටම ‘A’ සම්මාන ලබා ගෙන ඇති අතර විෂයන් 3ම අසමත් සංඛ්‍යාව 29, 244ක්.
0 Comments