⭕කළමනාකරණ සේවා නිලධාරි විභාගය 2019 ( 2025) ⭕ (විෂය නිර්දේශය සිංහල)
🔅 නිවැරදි අක්ෂර වින්‍යාසය
🔅 අකාරාදී පිළිවෙලින් වචන ගැලපීම
🔅 තද්දිත, කෘදන්ත, නිපාත පද, උපසර්ග පද, සන්ධි, විසන්ධි යෙදී ඇති සහ යෙදී නැති වරණ තේරීම
🔅 සාම්ප්‍රදායික යෙදුම් වල අර්ථ යෙදීම
🔅 ප්‍රස්තාව පිරුළුවල අර්ථය ලිවීම
🔅 තනි පද ලිවීම, සමාන පද, විරුද්ධ පද
🔅 ඡේදයක් කියවා ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම
🔅 වැරදි උක්ත ආඛ්‍යාත සහිත වාක්‍ය නිවැරදි කර ලිවීම
🔅 දී ඇති ඡේදය සාරාංශක ලිවීම
🔅 දැන්වීමක් සකස් කිරීම
🔅 රාජකාරී ලිපියක් ලිවීම
🔅 දී ඇති මාතෘකාවට රචනාවක් ලිවීම
0 Comments