Sinhala

 2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල අප්‍රේල් 20 වැනිදාට පෙර නිකුත් කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ අප්‍රේල් 20 වන දිනෙන් පසුව බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මෙවර උසස්පෙළ විභාගය සඳහා සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,185ක් පෙනී සිටියා.

Post a Comment

0 Comments

WhatsApp